අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පෘතුගාලයේ නිල සංචාරයක නියැලෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2018 සැප්තැම්බර් 18-20 යන දිනවල පෘතුගාලයේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා පෘතුගාලයේ විදේශ කටයුතු හා සහයෝගීතාව ...

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව -2018 සැප්තැම්බර් 25 වැනිදා, නිව්යෝර්ක්

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ! ගෞරවනීය සභාපතිතුමනි, ගෞරවනීය මහලේකම්තුමනි, සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි, මිත්‍රවරුනි, මා ඉතාමත් සතුටු වෙනවා එක්සත් ජ ...

මාලදිවයිනේ ජනාධිපතිවරණය

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රාහිම් මොහමඩ් සෝලි මහතා ජයග්&# ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ලෝවේනියාවේ පැවැති බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුව – 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙයි

ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය කාල් එර්යාවෙක් මහතාගේ ඇරයුමෙන්, 2018 සැප්තැම්බර් 10-11 යන දිනවල පැවැති 13 වැනි බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුවට සහභාගී වීම සඳහා විදේශ ක ...

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඉතියෝපියාවේ සංචාරයක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2018 සැප්තැම්බර් 13-17 යන දිනවල ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත විය. 1972 දී ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කෙ ...

පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවට ...

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රාජ්‍යයන්, සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අදාළ නිර්දේශ නියමයන් සකස් කරයි.

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA) සාමාජික රාජ්‍යයන් 2018 සැප්තැම්බර් 4-5 දිනවල කොළඹදී රැස්වූ අතර සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීම සඳහා පවත්වන ලද මූලික වැඩමුළුව ...

Close