...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
සහයෝගිතා ක්ෂේත්‍ර සාධාරණීකරණය හා බිම්ස්ටෙක් ප්රඥප්තිය සම්මත කර ගැනීම පිළිබඳව කොළඹ රැස්වීමෙහි දී අවධාරණය කෙරේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් යුතුව 2019 ඔක්තෝබර් 10 සහ 11 යන දිනවල කොළඹ දී පවත්වන ලද බිම්ස්ටෙක් නිත්‍ය ක්‍රියාකාරී කමිටුවේ (BPWC) දෙවැනි රැස්වීමේ දී බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීත ...
ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාව සහතික වෙයි
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ගෝලීය නිරායුධකරණ න්‍යාය පත්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික සහාය නිව්යෝර්ක්, ජිනීවා සහ වියානාහි දූතමණ්ඩල මඟින් ලබා දෙන බවට නිරායුධක ...
පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ පළමු රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි
පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ (MELAG) පළමු රැස්වීම, 2019 ඔක්තෝබර් 7 සිට 9 දක්වා දිනවලදී ශ්‍රී ලංකාවේ මීගමුවේ දී පවත්වන ලද ...
මත්ද්‍රව්‍ය භාවිතය සහ අනිසිභාවිතය වැළැක්වීමෙහිලා සමෝධානික හා සමබර ප්‍රවේශයක් ලබාගන්නා ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී ඉල්ලා සිටියි.
මත්ද්‍රව්‍ය සැපයුම හා ඒ සඳහා ඇති ඉල්ලුම යන දෙකම අඩු කිරීම, මත්ද්‍රව්‍ය සහ මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් එල්ලවන ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම මෙන්ම මත්ද්‍රව්‍ය ...
විදේශ ලේකම් ආර්යසිංහ මහතා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් සමුද්‍රය පරිශීලනය කරන්නන් සියල්ලගේ අවශ්‍යතා සඳහා සංවේදී වන ඉන්දියානු සාගර ආරක්ෂක ව්‍යුහයක් ඉල්ලා සිටියි
විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, ඉන්දීය සාගර කලාපයේ කලාපීය ආරක්ෂක අභියෝගයන් අවම කිරීම සඳහා, වෙරළාසන්න රාජ්‍යයන්ට ප්‍රමුඛතාවය ලබා දෙන සහ ඉන්දියන් සාගරය භාවිත කරන්නන් සියල්ලගේම අවශ්‍යතා කෙරෙහි සංවේදී ...
මහජනතාව වෙත කෙරෙන දැනුම් දීමයි
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ඉලෙක්ට්‍රොනික ලිපි ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) මේ වන විට මන්දගාමී තත්ත්වයක් ඇති වී ඇත. මෙම තාක්ෂණික දුෂ්කරතාවය හේතුවෙන් සත්‍යාපනය කරන ලද ලේඛන පද්ධති ...