විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා 22 වැනි දින නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්රිජ් මහත්මිය හා තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියොග්ල මහත්මිය හමුවිය. මෙම හමුවීම් අතරතුරදී ශ්‍රී ලංකාව හා ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
Arrival of passengers from UK suspended – President decides at the COVID meeting
...
නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (UNIDO) අධ්යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා 2020 දෙසැම්බර් 22 වන දින වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ (යුනිඩෝ (UNIDO)) අධ්යක්ෂ ජනරාල් ලී යොං මහතා වෙත එම සංවිධානය සඳහ ...
ගහ – කොළ ආරක්ෂා කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති සකස් වෙන්න ඕනි, කාදිනල් හිමිපාණෝ කියති
පරිසර පද්ධතිය ආරක්ෂා කර ගතහොත් මෙරට ජල සම්පත අනාගතයේදී සුරක්ෂිත වන ප්‍රධාන මාර්ගය බව රටම සැලකිය යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති. එළඹෙන නත්තල් සමය වෙනුවෙන් කාදිනල් හිමිපාණන්ට සුභ පැතී ...
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය හමුවේ, විදේශයන්හි සිට මෙරටට මගීන් ගෙන්වා ගැනීම පිළිබඳ කොන්දේසි රජය විසින් නැවත හඳුන්වා දෙයි
ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වයිරස ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ, ශ්‍රී ලංකා රජය විසින් මෙරටට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ...
ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීම පිළිබඳ දැන්වීම
ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකාය එකඟ වූ පරිදි, විදේශ අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එළැඹුණු ඒකාබද්ධ තීරණය මත පදනම්ව, 2020 ම ...
ජනතාව කේද්‍රකර ගත් දැනුම මඟින් මෙහෙයවන ආරම්භයකට ශ්‍රී ලංකාව යොමුව සිටිනවා
ශ්‍රී ලංකාව ජනතාව කේන්ද්‍ර කරගත්, දැනුම මඟින් මෙහෙයවනු ලබන නව ආරම්භයකට යොමුව ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. එස්තෝනියානු විදේශ අමාත්‍ය උර්මාස් රයින්සාලු මහතා ගේ ආරාධන ...