අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙ ...

මියන්මාරයේ නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ කිර්තිමත් භික්ෂූන් වහන්සේලාට අග්ග මහා පණ්ඩිත ගෞරව සම්මානය ඇතුළු ගෞරව සම්මාන අටක් පිරිනැමේ

මියන්මාරයේ 73 වැනි නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත් නමකට හා එක් ගිහියෙකු ඇතුළු අට දෙනෙකුට ගෞරව සම්මාන ප්‍රදානය කීරිමට එරට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ථේරවාදී බෞද්ධ භික්ෂූ ...

ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, බංග්ලාදේශ මහජන ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස තාරෙක් මුහම්මද් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා පත් කර තිබේ. හිටපු මහ කොමසාරිස් රියාස් හමිද ...

මෙරට කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ  ආයෝජනයට තායිලන්තයට ආරාධනා කෙරේ

වැවිලි හා කෘෂිකාර්මික අංශයේ ආයෝජනය සඳහා තායිලන්තයට වැඩි හැකියාවක් පවතින බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය සිය සේවා කාලය අවසන් කර ශ්‍රී ...

ශ්‍රි ලාංකිකයන් සදහා කොරියාවේ රැකියා දොරටු නැවත විවෘත කරන්නැයි විදෙස් ඇමති කොරියානු රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලාංකිකයන් සදහා කොරියානු ජනරජය තුළ  රැකියා අවස්ථා වැඩි කර ගැනිම හා කොරියානු ජනරජ⁣ය ශ්‍රී ලංකාව සඳහා ලබා දී ඇති රැකියා සහයෝගීතාව සක්‍රිය කර ගැනීම සම්බන්ධයෙන් විදේශ  අමාත්‍ය දිනේෂ් ගුණවර් ...

ජපානය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා රාජකාරි භාර ගනී

ජපානය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා 2021 ජනවාරි 6 වැනි දින ටෝකියෝ හිදී සිය රාජකාරි භාර ගත්තේය. දෙරට අතර පැවති පසුගිය වසර 69 ක ද්විපාර්ශ්වික සබඳතා තුළ, එතුමා ජපානයේ 17 වැනි ශ්‍රී ල ...

“ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාවය ශක්තිමත් කර ගැනීම සඳහා සූදානමින් සිටින විශ්වසනීය හවුල්කරුවෙකු සහ විශ්වාසවන්ත මිතුරෙකු වනු ඇත” යි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා පවසයි

සංචාරක බුබුලු (එයාර් බබ්ල්) සංකල්පය හරහා  කොවිඩ්-19 සීමාවන් සහිතව සංචාරක හා ගුවන් ගමන් කටයුතු නැවත ආරම්භ කිරීමට ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා යෝජනා කළේය. දෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් 05 වනදා ශ්& ...

Close