කටාර් රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කළ තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා 2021 ජනවාරි 19 වැනි දින එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් බින් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
කටාර් රාජ්‍යය සඳහා නම් කළ තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා සිය රාජකාරි භාර ගනී
කටාර් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකාවේ නම් කළ තානාපති මෆාස් මොහිදීන් මැතිතුමා 2021 ජනවාරි 17 වැනි දින කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය රාජකාරි භාර ගත්තේය. එතුමාගේ රාජකාරි ...
මහ කොමසාරිස් කනනාතන් මැතිතුමා නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
නයිරෝබි හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNON), එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සඳහා ද ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා ලෙස අක්ත ගන්වා සිටින කෙන්යාවේ ශ්‍රී ලංකා මහ ...
ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය සිය රාජකාරි භාර ගනී.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 ජනවාරි 08 වැනි දින පැරීසියේ දී සිය රාජකාරි භාර ගත්තාය. ශ්Ȁ ...
ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ගුවන් ගමන් ළඟදීම ඇරඹෙයි ?
ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර ගුවන් ගමන් ආරම්භ කිරිම සදහා පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ. මියන්මාරය සමඟ ගුවන් සම්බන්ධතා ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹ ...
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනිය සමු ගනිමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂිකර්මාන්තයේ සහ ධීවර අංශයේ සහයෝගීතාව සඳහා විශාල ඉඩ ප්‍රස්තාවන් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනි ෆාම් තිබිච් න්ගොක් මහත්මිය සදහන් කළාය. ඇය සිය ශ්‍රී ලංකා තානාපති ධුර ...
ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපතක් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි
මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා අද දින විධිමත් ලෙස හා සන්ධාන විධිවිධානවලට අනුකූල වන පරිදි, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක් ...