අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතියට සියලු රටවල් අනුගත විය යුතුයි

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) ඇතුළු ජාත්‍යන්තර නීතීයට අනුගතවීම සහ ගරු කිරීම සියළුම රටවල වගකීම බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. 2020 නොවැම්බර් මස 28 වන දින, කොළඹ, ...

කඩොලාන හා පරිසර පද්ධති ආරක්ෂාවට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා  – ඇමති දිනේෂ් ගුණවර්ධන

පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපායන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජික රටක් වශයෙන්, ශ්‍රී ලංකාව කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතයට  ජාතික ...

චීන ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරිමට පියවර

දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව ...

වැඩිහිටියන්ගේ සංවිධානයේ සභාපතිනි සහ හිටපු අයර්ලන්ත ජනාධිපතිනි මේරි රොබින්සන්ගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් අයර්ලන්ත පුවත්පත්වල පල වූ වාර්තාවල  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සදහන් වු කරුණු විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

‘එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී බලය සංක්‍රමණයට ගරු කිරීමට අපොහොසත් වීම පිළිබඳව වැඩිහිටියෝ දැඩි කනස්සල්ල පළ කරති’ යන මැයෙන් අයර්ලන්තයේ පුවත්පත් කිහිපයක පළ වූ වාර්තාවල  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ...

Close