අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

කොන්සියුලර් කටයුතු අංශයෙන් ලබාදෙන සේවා සීමා කිරීමයි.

 විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි.පවතින කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අපග ...

කොවිඩ්-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ දී කලාපය පුරා ක්‍රියාකාරී සහයෝගීතාවයේ තීරණාත්මක අවශ්‍යතාව පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

චීනය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවල විදේශ අමාත්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් අද දින, 2021 අප්‍රේල් 27 පැවති කොවිඩ්-19 ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍ර ...

නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය, නෙදර්ලන්තයේ රජතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

නෙදර්ලන්ත රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද තානාපති අරුණි රණරාජා මැතිනිය 2021 අප්‍රියෙල් 21 වැනි බදාදා හේග් හි රාජකීය මාළිගාවේ දී නෙදර්ලන්තයේ රජතුමා වන විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු වෙත සිය අක්තපත්‍ර පිළිගැන්ව ...

ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින සීෂෙල්ස් ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. සීෂෙල්ස් හි රාජ්‍ය මන්දිරයේ දී පැවති මෙම උත්සවය සඳහා ...

 මිනිසා ගේ මූලික අයිතිවාසිකමක් ලෙස පරිසරය,වනාන්තරය,ගංගා,ජලය හා පිරිසිදු වාතය යන කරුණු අප ගේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුයි -විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන

 අපගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිසරය, වනාන්තර, ගංගා, ජලය සහ පිරිසිදු වාතය යන කරුණු මූලික අයිතිවාසිකම් ලෙස ඇතුල් විය යුතු බව තමන් යෝජනා කර ඇතැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය ...

 මියන්මාරයේදී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් හෙට දිවයිනට

මියන්මාරයේ දී අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා හෙට (23) දිවයිනට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇත. මියන්මාර රජය සමඟ පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි ...

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය විසින් යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත අක්තපත්‍ර පිළිගැන්වීම

තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මැතිනිය 2021 අප්‍රේල් 16 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවති උත්සවයක දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) ශ්‍ර ...

Close