අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ වෙනුවෙන් පෙරමුණ ගනී 2021 අප්‍රේල් 27 – 29, කොළඹ.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය මේ සතියේ දී “දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්” අතථ්‍ය වැඩසටහන ...

විශේෂ  දැන්වීමයි

විදේශගතව සිටිය දී මිය ගිය පහත නම් සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ ළඟම ඥාතියකු හෝ ඔවුන් හඳුනන පුද්ගලයකු සොයා ගැනීම සඳහා, විදේශ අමාත්‍යාංශය මහ ජනතාවගේ සහය පතයි. පහත නම් සඳහන් මියගිය පුද්ගයන්ගේ ඥාතීන් සිටී නම්,  011-2 ...

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළිගන්වයි

ලෝක ආහාර සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජියා ලෙස පත් වූ (Aburrahim Siddiqui) අබුරහීම් සිද්ධිකි මහතා සිය අක්ත පත්‍ර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිළි ගැන්වීම අප්‍රේල් 03 වැනි දින විදේශ අමා ...

ඇෆ්ගනිස්ථානයේ පුල්-ඊ-අලාම් නගරයේ සිවිල් වැසියන්ට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකී

2021 අප්‍රේල් 30 වැනි දින ඇෆ්ගනිස්ථානයේ ලෝගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයේ දී සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව දැඩි ලෙස හෙළා දකී. සිවිල් වැසියන්ට, විශේෂයෙන් සිසුන්ට සහ ළ ...

විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කියවන ලද ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය

(2021 අප්‍රේල් 27 සිට 29 දක්වා කොළඹ දී පැවති ‘දේශගුණය සහ හරිත ප්‍රකෘතිය සඳහා නයිට්‍රජන්’ යන Pre-COP26 අථත්‍ය අංගය සඳහා) තානාපතිවරුනි සම්භාවනීය සහභාගිවන්නනි නෝනාවරුනි මහත්වරුනි මෙම සූදානම් ...

රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම හෙට දිවයිනට

සවුදි අරාබියේ රියාද් හි ‘ටාර්හීල්’ නම් පිටුවහල් කිරීමට නියමිත අයවලුන් රඳවා තබා ගන්නා කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ පළමුවැනි කණ්ඩායම සිකුරාදා (30) දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන් පසුව, දෙවැනි හා ...

Close