All inbound passenger arrival to Sri Lanka will be Suspended (1) ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
සෞදි අරාබියේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණේ
අවසන් වරට මැයි 19 වැනි දින රැඳවියන් 103 දෙනෙකු සෞදි ගුවන් සේවයේ SV 786 යානයෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමත් සමඟ රියාද් සහ ජෙඩා හි රැඳවුම් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් න ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් හමුවෙයි
යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ ජීඑස්පී+ ක්‍රියාවලිය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට කොළඹ සිටින යුරෝපා සංගමයේ තානාපතිවරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර ...
කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය නිර්මාණාත්මක ආර්ථික වැඩසටහන දියත් කරයි
රටේ ආර්ථිකයට දායක වීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය “නිර්මාණශීලී ආර්ථික වැඩසටහනක්” දියත් කර තිබේ. ගෝලීය ආර්ථිකයේ වේගයෙන ...
ඊශ්‍රායෙලයේ සහ පලස්තීනයේ ප්රචණ්ඩත්වය ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන්
ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට ද ...
අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවිඩය
Sinhala Version ...
මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නව පරිශ්‍රයක් වෙත රැගෙන යයි
උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වඩා හොඳ පහසුකම් සැපයීම සඳහා, ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 මැයි 18 වැනි දින Via Giovanni da Udine, n. 15, 20156, Milan ස්ථ ...