එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය වීම සඳහා, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හරහා යුරෝපා සංගමය (EU) / ECHO (යුරෝපා සංගම් අරමුදල්වල හදිසි අංශය) ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා වන පියවර පිළිබඳව සාකච්ඡා කරයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහ්මඩ් සාමිවරයා, 2021 ජුනි 17 වැනි බ්‍රහස්පතින්දා දින සිදුකළ වීඩියෝ ඇමතුමක ...
කොරියාවේ රැකියා සඳහා පිටත්වීමට ඉක්මනින්ම අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සහතික වෙයි
කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත් ...
මියගිය ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 300ක වන්දි
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සංවිධානය කරන ලදුව, ජාත්‍යන්තර ගෘහ සේවිකාවන්ගේ දිනයට සහ ජාත්‍යන්තර පවුලේ ප්‍රේෂණ දිනයට සමගාමීව, මියගිය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් ...
යුරෝපා සංගම් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රකාශය
2021 ජුනි 10 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය කනගාටුව පළ කරයි. ‘ශ්‍රී ලංකාවේ තත්ත්වය, විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට ...
‘හවුල් සෞභාග්‍යය’ ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින්ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාව ලබා ගනිමින් දෙරටටම ‘හවුල් සෞභාග්‍යය’ අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්වන ලෙස කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා ඉන්දියානු ආයෝජකයින් ...
ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය වෙත කෘතඥතාව පළකරයි
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය මාරිස් පේන් මැතිනිය සමඟ ජුනි 09 වැනි බදාදා දින පැවති දුරකථන සංවාදයක දී, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝගයන්ට මුහුණ ...