අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 16 වැනි දින

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත ...

ස්වාධීන, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යයක් ලෙස මෙරට සංවර්ධනය කරන්න වත්මන් ආණ්ඩුව කැප වී සිටිනවා – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ස්වාධින, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යය ආරක්ෂා කරගෙන මෙරටේ සංවර්ධනයට වත්මන් ආණ්ඩුව කැප වී සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය ත්‍ ...

මාධ්‍ය ප්‍රකාශය – බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2021 මාර්තු 13 වැනි දින

 චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබී ඇත. මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අ ...

ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය Geneva Crisis – The Way Forward ග්‍රන්ථය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය විසින් සම්පාදනය කරන ලද Geneva Crisis – The way forward ග්‍රන්ථය අද දින (2021 මාර්තු 12) විදේශ අමාත්‍යාංශයේදී එළි දක්වන ලදී. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේ ...

මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 12

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, "Sri Lanka Flag Non-Slip Doormat" ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපිස්නාවක් පිළිබඳව ඇමසෝන් වෙබ් අඩවියෙහි දැක්වෙන දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී සමාජ මාධ් ...

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංස මහතා ආර්මේනියා ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

2021 පෙබරවාරි 23 වන දින, තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංස මහතා ආර්මේනියා ජනරජයේ ජනාධිපති ආර්මේන් සර්කිසියන් මහතා වෙත සිය අක්ත පත්‍ර පිළි ගන්වා ආර්මේනියානු ජනරජය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර ...

ආරක්ෂක මණ්ඩලයේ අරියා රීතියේ රැස්වීම “ආදර්ශය තුළින් මෙහෙයවීම සඳහා කැඳවීම: එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් යුත් සාම ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ පූර්ණ, සමාන හා අර්ථවත් සහභාගීත්වය සහතික කිරීම”

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමාගේ ප්‍රකාශය 2021 මාර්තු 08 වැනි දින (අතථ්‍ය) සභාපතිතුමියනි, “ජාත්‍යන්තර කාන්තා දිනය” සමරනු ලබන ඉතා වැදගත ...

Close