අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව සඳහා ආර්ජන්ටිනා ජනරජයේ තානාපතිවරයා පත් කිරීම

ශ්‍රී ලංකා රජයේ එකඟත්වයෙන් යුතුව, නව දිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා ආර්ජන්ටිනා ජනරජයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් හියුගෝ ජැවියර් ගොබ්බි මැතිතුමා ආර්ජන්ටිනා ජනරජය විසින් පත් කර ඇත. එතුමා 2 ...

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සමඟ පුළුල් සාකච්ඡා පවත්වයි

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කේරන් ඇන්ඩෲස් මැතිනිය ශ්‍රී ලංකාව තුළ සිදු කළ නිල සංචාරය අතරතුර දී, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, 2021 දෙසැම්බර් 20 වැනි දින විදේශ අමා ...

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය සමඟ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා පවත්වයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා මෑතකදී ශ්‍රී ලංකාව තුළ නිල සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැ ...

ඉන්දියානු මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූ අතර, එහිදී දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර් ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා නැසීගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත මූල්‍ය ප්‍රදානයක් පිරිනමයි

මෑතකදී පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද නැසීගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත අද දින (15) විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී විදේශ අමාත් ...

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා වර්ෂය අවසානයේ දී නත්තල් සැමරුමක් පවත්වයි

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 දෙසැම්බර් 12 වැනි දින කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ දූත මණ්ඩල ප්‍රධානීන්, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවර ...

පෝලන්ත තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

 ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති පෝලන්ත තානාපති ඇඩම් බුරකොව්ස්කි මැතිතුමා, 2021 දෙසැම්බර් 8 වැනි බදාදා දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවී අන් ...

Close