කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමති තාරක බාලසූරිය මැතිතුමා, 2021 අගෝස්තු 6 වැනිදා අතථ්‍ය ලෙස පැවති 28 වැනි ආසියාන් කලාපීය සංසදය (ARF) අමතමින්, ආසියාන් කලාපීය සංසදය සමඟ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලං ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා සිය අක්තපත්‍ර පිළිගන්වයි
පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 අගෝස්තු 03 වැනි දින පලස්තීනයේ රමාල්ලාහි පිහිටි විදේශ කටයුතු හා විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශයේ දී පලස්තීන රාජ්‍යයේ විදේශ කටයු ...
කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ දී විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ගෝලීය එන්නත් සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධාරණය කරයි
විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා 2021 අගෝස්තු 05 වැනි දින පැවති කොවිඩ් -19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව අම ...
75 වන නිදහස් සමරුවට සමගාමීව ශ්‍රි ලංකාව සමඟ ඉන්දියාව ඒකාබද්ධ සමරු උත්සවයකට සැරසෙයි
දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාර ...
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව විමධ්‍යගත කිරීම අඛණ්ඩවම ගත වූ මාස දහයට ප්‍රාදේශීය කාර්යාල තුනක් ස්ථාපනය කර තිබේ
විදේශ අමාත්‍යාංශය යටතේ පවතින කොන්සියුලර් සේවාව විමධ්‍යගත කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. රාජ්‍ය සේවාව ගමට ගෙන යෑමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල අනුව විදේශ අමාත්‍ය ...
නවසීලන්ත මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, 2021 අගෝස්තු 02 දින පැවති හමුවක දී ශ්‍රී ලංකාවේ ප්‍රථම නවසීලන්ත නේවාසික මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ...
සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය, ශ්‍රී ලංකාවට වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ පරිත්‍යාග කරයි
සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය - (අ’ලයන්ස්-Alliance) විසින් පරිත්‍යාග කරන ලද, ඇ.ඩො. 180,000 පමණ වටිනා බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප් වෙ ...