සංචාරක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2021 අගෝස්තු 17 වෙනිදා ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැග ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා දරන ප්රයත්න
ඇෆ්ගනිස්ථානයේ වර්තමාන වාතාවරණය සහ එහි සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා දරන ප්රයත්න පිළිබඳව විදේශ අමාත්‍යාංශය පහත සඳහන් කරුණු පැහැදිලි කිරීමට අපේක්ෂා කරයි: ඇෆ්ගනිස්ථානයේ සිටින ශ් ...
ලක්ෂ්මන් කදිරගාමර් විශිෂ්ඨ හා ආදර්ශමත් නායකයෙක්
දිවංගත ලක්ෂමන් කදිරගාමර් මහතා ශ්‍රී ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ අමාත්‍යවරයෙක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු විශිෂ්ඨ ආදර්ශමත් නායකයකු වූ බවද අමාත්‍ය ගුණවර්ධන මහතා ප ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සෞදි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කරයි
සෞදි අරාබියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඇඩෙල් බින් අහමඩ් අල්-ජුබීර් මැතිතුමා සමඟ පැවති අතථ්‍ය සාකච්ඡාවේ දී, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සෞදි අරාබිය සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා ...
කොළඹ ක්‍රමය 47 වැනි උපදේශක කාරක සභා රැස්වීම සමාරම්භක දේශනය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
සභාපතිතුමනි, ගරු අමාත්‍යවරුනි, 46 වැනි උපදේශක කාරක සභා රැස්වීමේ සභාපතිතුමනි, නියෝජිත කණ්ඩායම්වල ප්‍රධානීවරුනි, කොළඹ ක්‍රමය මහලේකම්තුමනි, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් සහ නියෝජිතවරුනි, ...
වසංගතයෙන් පසුව පැමිණෙන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා කොළඹ ක්‍රමය ශක්ති ප්‍රභවයකි- විදේශ අමාත්‍යතුමා
අගෝස්තු 11 දා පැවති කොළඹ ක්රමයේ 47 වැනි උපදේශක කාරක සභා රැස්වීමේ ආරම්භක සැසිය අමතමින්, ලෝකයේ සාමාජික රටවල් වසංගතයෙන් අනතුරුව පැමිණෙන අභියෝග සමඟ පොරබදමින් සිටිය දී, කොළඹ ක්‍රමය තුළ පවතින සමාජ ආර්ථික සංවර් ...
ඔලිම්පික් උළෙලට සහභාගි වී ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව ජපානය අගයයි
ජපානයේ ටෝකියෝහිදී පැවැති මෙවර ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවෙමින් ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගූ ...