කාම්බෝජ රාජධානීයේ නව තානාපතිවරයාගේ පත්වීම

කාම්බෝජ රාජධානීයේ නව තානාපතිවරයාගේ පත්වීම

image

පිච්කුන් පන්හා උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව කාම්බෝජ රාජකීය රජය විසින් ශ්‍රී ලංකාවේ නව කාම්බෝජ රාජධානී තානාපතිවරයා ලෙස උන්ග් සියන් මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close