බෙලාරුස් ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

බෙලාරුස් ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

04

විතාලි ඒ.ප්‍රිමා උතුමාණන්ට  පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව බෙලාරුස් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව බෙලාරුස් තානාපතිවරයා ලෙස අන්ද්‍රෙයි ෂියුස්කි මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 පෙබරවාරි 01 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close