මිනිස් ජාවාරමට ගොදුරුවී මියන්මාරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් තිස් දෙදෙනකු (32) සාර්ථක, සම්බන්ධීකරණ ක්‍රියාවලියකින් පසුව, නොවැම්බර් 25 වැනි දින බේරාගනු ලැබිණි. මුදාගත් ශ්‍රී ලාංකිකයන් සයිබර් ...
Author Archives: Oshadhi Jayawardhana
Sri Lanka-Canada Business Council visits Canada
The High Commission of Sri Lanka in Ottawa and the Consulate General of Sri Lanka in Toronto facilitated a visit of a delegation from the Sri Lanka-Canada Business Council (SLCBC) of the Ceylon Chamber of Commerce head ...
High Commission of Sri Lanka discusses investment cooperation with Bangladesh Investment Development Authority
High Commissioner of Sri Lanka to Bangladesh, Dharmapala Weerakkody accompanied by Counsellor / Commerce of the Embassy, Srimali Jayarathne held a productive meeting with the newly appointed Executive Chairm ...
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද, 2024 නොවැම්බර් 18 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට විදේශ අමාත් ...
එක්සත් ජනපදය ආරුගම් බොක්ක ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ කළ අනතුරු ඇඟවීම ඉවත් කරයි: “එළැඹෙන සංචාරක සමය සඳහා ශ්‍රී ලංකාව සාමකාමී, සුන්දර සහ මිත්‍රශීලී ගමනාන්තයකි.” – විදේශ කටයුතු අමාත්‍යාංශය
ශ්‍රී ලංකා පාර්ශ්වයේ සමීප සහයෝගිතාවෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද කඩිනම් හා පුළුල් ආරක්ෂක විධිවිධාන මත පදනම්ව එක්සත් ජනපදය ආරුගම ...
High Commission of Sri Lanka in Singapore brings festive Deepavali spirit to the expatriate community
The High Commission of Sri Lanka in Singapore celebrated Deepavali, the "Festival of Lights", at Sri Senpaga Vinayagar temple on 09 November 2024. The ceremony was attended by over 150 members of the Sri Lankan expatri ...
ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානය වෙත ඉදිරිපත් කළ සාමාජිකත්ව අයදුම්පත “ප්‍රතික්ෂේප වී ඇති” බව පැවසෙන ඇතැම් දේශීය මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැත
බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේපවී ඇති බවට ඇතැම් දේශීය මාධ්‍යවල පළවූ සාවද්‍ය සහ නොමඟ යවන සුළු වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත් ...