Author Archives: MFA User

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා 2018 ජනවාරි මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙයි. සිංගප්පූරු අග්&# ...

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පිහිටුවා ඇති ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීම 2018 ජනවාරි මස 18 වැනි දින කොළඹදී පැවැත්විණි. 1995 දී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ ...

Close