Author Archives: MFA User

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර වෙයි

ස්විට්සර්ලන්ත අධිකරණ සහ පොලිස් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෆෙඩරල් මන්ත්‍රණ සභික සිමොනෙත්තා සොම්මරුගා මහත්මිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුරදී ඇය ජනාධිපති මෛත්‍ ...

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් 25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වෙයි

2018 අගෝස්තු මස 04 වැනි දින සිංගප්පූරුවේ පැවැති 25 වැනි ආසියානු කලාපීය සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් දරන ලද ...

පැමිණීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම ලාඕසය ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දෙයි

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයන්ට ලාඕස ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජාත්‍යන්තර දේශසීමාවට පැමිණීමෙන්පසු (on arrival)වීසා ...

උත්ප්‍රේරක අවස්ථාවේ සිට වර්ධනයේ යන්ත්‍රයක් බවට පරිවර්තනය වන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර සංගමයෙන් ඉල්ලයි

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA)  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 8 වැනි අර්ධ වාර්ෂික රැස්වීම 2018 ජූලි මස 30 -31 යන දිනවල දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී  පැවැත්විණි. ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛ ස ...

Close