Author Archives: MFA User

ඉතාලියේ නව තානාපතිවරියගේ පත්වීම

පාඔලෝ අන්ද්‍රෙයා බර්තොරෙල්ලි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉතාලි ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඉතාලි තානාපතිවරිය ලෙස රීටා ජුලියානා මන්නෙල්ලා මහත්මිය පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දි ...

කොංගෝ ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම

ෆෙලික්ස් න්ගොමා උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව කොංගෝ ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව කොංගෝ ජනරජ තානාපතිවරයා ලෙස අන්ද්‍රේ පෝ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරය ...

ඝානාවේ නව මහ කොමසාරිස්වරයාගේ පත්වීම

සැමුවෙල් පන්යින් යලේ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඝානා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ඝානා මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් නී නෝර්ටේ ඔකුආයේ මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ජනාධිපති ...

ක්‍රොඒෂියාවේ නව තානාපතිවරයාගේ පත්වීම

අමිර් මුහරේමි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ක්‍රොඒෂියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ක්‍රොඒෂියානු තානාපතිවරයා ලෙස පෙටාර් ලුබිචිච් මහතා පත් කර ඇත. 2018 දෙසැම්බර් 03 වැනි දින කොළඹ ...

Close