Author Archives: MFA User

ශ්‍රී ලංකා-සයිප්‍රස් ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සදහා කැපවීමට ප්‍රතිඥා දෙමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා නිකෝසියා නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිල වශයෙන් විවෘත කරයි

සයිප්‍රසය සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමටත් ඒ සම්බන්ධ විෂය පථය පුළුල් කිරීමටත් ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යළි තහවුරු කළේය. මාරපන මහතා එම ප් ...

Close