Author Archives: MFA User

ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනපති පවසයි

ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අ ...

Close