Author Archives: Aseni Jayawardhana

සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වීමට නියමිත සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වේ

2024 අප්‍රේල් 28 වැනි දින සිට 29 වැනි දා දක්වා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වෙන සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වීම පිණිස විදේශ කටයුතු අමාත්& ...

Close