තැලසීමියා පදනමේ කමිටුවේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සහ තැලසීමියා පර්යේෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ සහ සීමාසහිත ඒ.ටී. ජීන්ස් (ATGenes) සමාගමේ සභාපති වන මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා 2022 ජූලි 6 වැනි දින බැංකොක් හි පි ...
Author Archives: Aseni Jayawardhana
ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අපනයන තත්ත්වයේ ගුණාත්මක හා සම්ප්‍රදායික අත්යන්ත්‍ර රෙදිපිළි පිළිබඳව ජෝර්දාන රෙදිපිළි ආනයනකරුවන් දැනුවත් කිරීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්Ȁ ...
ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය අන්කාරා හි දී ඇගයීමට ලක් වේ
ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්Ȁ ...
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සන්නාමයක් වන “හේමාස්” ඕමාන වෙළඳපොළට පිවිසීමට සූදානම් වෙයි
ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කොටස්කරුවෙකු වන වසර 72ක් පැරණි හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම (Hemas Holding PLC) ඕමාන වෙළඳපොළට පිවිසීමට නියමිතය. සමස්ත ඕමාන පෞද්ගලික ආයතන අ ...
හවුල් උපදේශන සහ අභිලාෂයන් තුළින් සහයෝගීතාව වර්ධනය කිරීම: කොළඹ රොටරි සමාජය සහ මැකාති රොටරි සමාජය – මිතුරු කවය (Rotary Club of Makati-Circle of Friends) අතර තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබඳ සහෝදර සමාජ අතර ගිවිසුම සහ සහයෝගීතාව
මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2022 ජුනි මස 29 වන දින කොළඹ රොටරි සමාජය (RCCR) සහ මැකාති රොටරි සමාජ - මිතුරු කවය (RCM-CoF) අතර සහෝදර සමාජ ගිවිසුමකට අථත්‍ය අයුරින් අත්සන් තැබීම සඳහා පහසුකම් සලසා තිබේ ...
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කේරළ මහ ඇමති සහ ආණ්ඩුකාරවරයා හමුවෙයි
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් මහතා 2022 ජුනි මස 30 වන දින කේරළ මහ ඇමති පිනරායි විජයන් මහතා සහ කේරළ ආණ්ඩුකාර අරිෆ් මොහොමඩ් ඛාන් මහතා කේරළයේ තිරුවනන්තපුරම්හි දී හමුවිය. ...
ශ්‍රී ලංකාව සඳහා සල්ස්බර්ග් හි නිර්වේතනික කොන්සල්වරයා අභිනවයෙන් පත් කෙරේ
ශ්‍රී ලංකාව සඳහා ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් හි අභිනව නිර්වේතනික කොන්සල්වරයා වශයෙන් පත් වූ ක්‍රිස්ටියන් වින්සර් මහතා වෙත තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා විසින් සිය පත්වීමේ ලිපිය භාරදෙන ලදි. ශ්‍ර ...