කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා 2022 අගෝස්තු 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලාංක ...
Author Archives: Aseni Jayawardhana
තුර්කිය ශ්‍රී ලංකා රජය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාවේ රෝහල්වලට කඩිනමින් අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් තොගයක් තුර්කි රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත් ...
එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි
මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ (UNDCO) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලාක්ලන්- කාර් මහතා 2022 අගෝස්තු 17 වැනි දින විදේශ කටයුතු අමා ...
ඔස්ට්‍රියානු රජය අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා රුපියල් මිලියන හතරක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ඔස්ට්‍රියානු රජය විසින් 2022 අගෝස්තු 16 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කරන ලදි. නවදිල්ලියේ පිහිටි ඔස්ට් ...
විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි
ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට පෙර, මෙරට වත්මන් ප්‍රගතිය පිළිබඳවදැනුම්වත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2022 අගෝස්තු 15 වැනි සඳුදා දින ...
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංක්‍රමණික ශ්‍රමිකයන් වෙනුවෙන් ප්‍රේෂණ පිළිබඳව දැනුම්වත් කිරීමේ සැසියක් පවත්වයි
ශ්‍රී ලංකාවට ප්‍රේෂණ ගලා ඒම ඉහළ නැංවීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා මහජන බැංකුව සමඟ එක්ව, ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා වූ අන්තර ...
මුම්බායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය බ්‍රහ්මකුමාරිස් සහෝදරත්වය සමඟ රක්ෂා බන්ධන් උත්සවය සමරයි
මුම්බායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 අගෝස්තු මස 08 වැනි දින දූත මණ්ඩල සංස්කෘතික හුවමාරු වැඩසටහනේ කොටසක් ලෙස ‘බ්‍රහ්ම කුමාරිස්’ සංවිධානයේ සහෝදරියන් සමඟ හින්දු උත්සවයක් වන රක්ෂා බන්ධන් ...