Author Archives: Aseni Jayawardhana

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා හමුවෙයි

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය හා සමාජ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය තාමන් ෂන්මුගරත්නම් මැතිතුමා හමුවිය. 2022 ජූනි 9 වැනි දින සිංගප්පූර ...

විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා සිංගප්පූරුවේ සිදු කළ නිල සංචාරය

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මැතිතුමා සිදු කළ ඇරයුමකට අනුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 8 සිට 9 යන දිනවල සිංගප්පූරුවේ නිල සංචාරයක ...

 තානාපති සංජිව් ගුණසේකර මැතිතුමා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මැතිතුමා හමුවෙයි

 2022 ජූනි 02 වැනි දින ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය හොන්ඩා ටාරෝ මැතිතුමා මැතිතුමා හමු වූ තානාපති සන්ජිව් ගුණසේකර මැතිතුමා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය හා ශ්‍රී ලංකාව සහ ...

තානාපති සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය කාම්බෝජ රාජධානියේ රජතුමා වන ප්‍ර බාත් සම්දෙක් ප්‍ර බොරොම්නෙත් නොරොදොම් සිහමෝනි උතුමාණන් වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි

කාම්බෝජ රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති ශ්‍රී ලංකා තානාපති වශයෙන් අක්ත ගැන්වීම සඳහා යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී.ඒ. චාමින්දා අයි. කොළොන්නේ මැතිනිය වෙනුවෙන් රාජකීය හමුවක් පැවැත්වූ කාම්බෝජ රාජධානියේ රජ ...

ඉන්දියා – ශ්‍රී ලංකා පදනම සිය 37 වැනි  මාණ්ඩලික රැස්වීම නවදිල්ලියේ දී පවත්වයි

 ඉන්දියා - ශ්‍රී ලංකා පදනමේ 37 වැනි මාණ්ඩලික රැස්වීම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමාගේ සම සභාපතිත්වය යටතේ 27 දි ...

 චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් මගින් පුරවැසි සහතික 330ක්, උප්පැන්න සහතික 31ක් සහ RRP (සරණාගතයන් සියරට පැමිණවීමේ වැඩසටහන)ගමන් බලපත්‍ර 9ක් නිකුත් කරයි

නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මැයි 10 වැනි දින සිය චාන්සරි පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද විශේෂ කොන්සියුලර් කඳවුරු දෙකක් හරහා පුරවැසි සහතික 330 ක්, උප්පැන්න සහතික 31 ක් සහ RRP(සරණාගතයන් සියරට පැමිණව ...

මාර්තු 1 වැනි දින ‘ලෝක මුහුදු තෘණ දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුග්‍රහය දැක්වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්Ȁ ...

Close