Author Archives: Aseni Jayawardhana

කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්‍රෝත් ආයතනයේ (Global Green Growth Institute) සභාපති බෑන් කී මූන් මැතිතුමා හමුවී සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා පවත්වයි

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය 2023 පෙබරවාරි 1 වැනි දින සෝල් නුවර පිහිටි බෑන් කී මූන් පදනමේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් සහ ග්ලෝබල් ග්‍රීන් ග්‍රෝත් ආයතනයේ ...

මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්‍ය අවුන් සා බූ සයදාව් හිමිපාණන් විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමන ලද ඇමරිකානු ඩොලර් 17,550 ක පරිත්‍යාගය

ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්Ȁ ...

සිසිලි දූපතේ කතානියාහි දී පවත්වන ලද ජංගම කොන්සියුලර් සේවය

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිසිලි දූපත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට කොන්සියුලර් සේවා සැපයීම සඳහා 2023 ජනවාරි 21 සහ 22 යන දිනවල සිසිලි දූපතේ කතානියාහි දී ...

ශ්‍රී ලංකාව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සිව්වැනි විශ්වීය වාරික සමාලෝචනය අවසන් කරයි 

පෙබරවාරි 1 වැනි බදාදා දින ජිනීවා නුවර පැවති විශ්වීය වාරික සමාලෝචනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 42 වැනි සැසියේ දී ශ්‍රී ලංකාව සිය විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වැනි චක්‍රය අවසන් කළේ ය. ශ්‍ර ...

බහරේන රාජධානිය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

බහරේන රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපති රීතිශ්‍රී විජේරත්න මෙන්ඩිස් මැතිනිය 2023 ජනවාරි 30 වැනි දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තා ය. නම් කළ තානාපති රී ...

දෙරටේ  ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 ජනවාරි 31 වැනි දින නවදිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ...

Close