බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වෙළෙඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන්වල අංගයක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, ආහාර කලාව සහ ...
Author Archives: Aseni Jayawardhana
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කරයි
ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කිරීම හා සබැඳි ගිවිසුමට, ශ්‍රී ලංකා තානාප ...
ශ්‍රී ලංකා තානාපතිවරයා කුවේට් පාර්ලිමේන්තුවේ කථානායක හමුවෙයි
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති යූ.එල්. මොහොමඩ් ජවුහර් මැතිතුමා, මෙම වසරේ සැප්තැම්බර් මස පැවති මහ මැතිවරණයෙන් පසු සිව්වැනි වරටත් කුවේට් හි ජාතික සභාවේ කථානායක ධුරයට තේරී පත් වූ අහ්මඩ් අබ්දුල්අසීස් අල්- ...
ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකම පිළිබඳව ශ්‍රී ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද සාවද්‍ය තොරතුරු
2022 දෙසැම්බර් 16 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති පිරිත් සජ්ඣායනා පිංකමක් පිළිබඳව රූපවාහිනී නාලිකා කිහිපයක වාර්තා වූ පුවත් පිළිබඳව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇත. ඕමානයේ ශ් ...
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා දකුණු ඉන්දීය ආයෝජකයින්ට ආරාධනා කෙරේ
ශ්‍රී ලංකාව තුළ පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව, චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ දකුණු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SIC ...
යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව කැනඩාවේ මොන්ට්‍රියල් හි පැවති COP-15 සමුළුව අතරතුර මහ කොමසාරිස් නවරත්න මැතිතුමා යළිදු අවධාරණය කරයි
COP 15 සමුළුවේ ඉහළ පෙළේ කොටසේ දී මෙරට ප්‍රකාශය ඉදිරිපත් කළ මහ කොමසාරිස් හර්ෂ් කුමාර නවරත්න මැතිතුමා, “යහපත් සහ තිරසාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක් වීමට ශ්‍රී ලං ...
චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි
දකුණු ඉන්දියාව සඳහා වූ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 දෙසැම්බර් 16 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී නත්තල් උත්සවය සැමරී ය. නත්තල් පණිවිඩය ප්‍රකාශ කිරීමට සහ ශ්‍රී ලංක ...