Author Archives: Aseni Jayawardhana

අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය ජයශංකර් මැතිතුමා සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය ඇ.ඩො.බි. 1 ක ඉන්දු – ලංකා ණය ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වෙයි

නවදිල්ලි නුවර තුළ සිය දෙදින නිල සංචාරය නිම කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය රාජ්‍ය බැංකුව හරහාඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් ඇ.ඩො. බිලියන 1 ක කෙටි කාලීන සහනදායී ණය පහස ...

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සමඟ  ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

දෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා 16 දින ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාව ඉන්දීය ...

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවෙයි

ඉන්දියාවේ සමීප සහ මිත්‍රශීලී අසල්වැසියකු වන ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සැමවිටම පෙනී සිටින බව, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කළේ ය. එතුමා ම ...

ශ්‍රී ලංකාව දෝහා නුවර පැවති “EnviroteQ|AgriteQ 2022” ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ට පහසුකම් සැලසීමේ අරමුණින්, දෝහා නුවරශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපනයන ස ...

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කෘෂිකාර්මික සබඳතා ශක්තිමත් කරයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, බංග්ලාදේශයේ ඩකා නුවර පැවති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 36 වැනි ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ (APRC) අමාත්‍ය සැසිය අතරතුර දී, ශ්‍රී ලංකාවේ කෘ ...

දෙරට අතර වැඩිදුර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා මාර්තු 15 දින නවදිල්ලියේ දී, ඉන්දීය බලශක්ති, නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී, බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ ...

වානේ කර්මාන්තයේ දැවැන්තයෙකු වන බාවු සමාගම හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක්  සිදු කිරීම පිළිබඳව සැලසුම් කරයි

අන්හුයි හි මා’ අන්ෂාන් හි පිහිටි බාවු ස්ටීල් සමූහ ව්‍යාපාරයේ කාර්යාලය වෙත පැමිණි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, ශ්‍රී ලංකාවේ පවත්නා ආයෝජන විභවයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එ ...

Close