Author Archives: Aseni Jayawardhana

වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) උපදෙස් ලබා ගන්නා ලෙස ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) සභාපතිවරයා ශ්‍රී ලංකාව දිරිමත් කරයි

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලීචුන් මහතා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා සමඟ පැවැත්වූ හමුවක දී, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සඳහා ජාත්‍යන්තර මූ ...

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) ව්‍යාපාර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබයි

චීන - ශ්‍රී ලංකා වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය (CSLATE) CZK ජාත්‍යන්තර ආයෝජන සමූහය, හුනාන් ඉදිකිරීම් ඉංජිනේරු සමූහය සහ චයිනා ලයිට් ඉන්ඩස්ට්‍රි ස්වර්ණාභරණ මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් තු ...

බිම්ස්ටෙක් හි අමාත්‍ය රැස්වීම කොළඹදී පැවැත්වේ

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ (BIMSTEC) 18 වැනි අමාත්‍ය රැස්වීම ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ2022 මාර්තු 28 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍ ...

වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා නව නිර්වේතනික කොන්සල්වරියක් පත්කිරීම

වියට්නාමයේ හෝචිමිං නගරය සඳහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරිය වශයෙන් ෂර්ලිමාගරිට් හොප්මන්-අලුවිහාරේ මහත්මිය, ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලදි. එතුමිය 2022 මාර්තු 23 වැනි දින හැනෝයි හිදී, වියට්නාම සමාජ ...

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ  සංචාරය සාර්ථක ලෙස අවසන් කරයි

විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමා 2022 මාර්තු 19 සිට 24 යන දිනවල සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍ය ...

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ සිය නිල සංචාරය අවසන් කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 මාර්තු 19 සිට 21 යන දිනවල සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය, සෞදි අරාබි රාජධානියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් ක ...

 මෙල්බර්න් නුවර පිහිටි නව පරපුරේ තාක්ෂණ සමාගමක් වන iGreenData සමාගම ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු බඳවා ගනී

රැකියා බලපත්‍ර මත ඕස්ට්‍රේලියාවේ සේවය කිරීම සඳහා iGreenData නමැති නව පරපුරේ තාක්‍ෂණ සමාගම විසින් මෑතකදී බඳවා ගනු ලැබූ ඉහළ දක්ෂතා සහිත ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවන් තිස් දෙදෙනෙකු, මෙල්බර් ...

Close