Author Archives: Aseni Jayawardhana

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා බංග්ලාදේශයේ ආයතනික අංශය සූදානම් වේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පවතින බවත්, දෙරට අතර පවත්නා ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා කාලය එළඹ ඇති බවත්, බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ ...

ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යවරයා ඕමානය තුළ සිදු කළ ඵලදායී ද්විපාර්ශ්වික සංචාරය අවසන් කරයි

ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ නියෝජිතයන් පස් දෙනෙකුගෙන් සුසැදි දූත පිරිසක්, 2022 මාර්තු 27 සිට 28 යන දිනවල ඕමාන් සුල්තාන් රාජ්‍යය තුළ සිදු කළ ද්විපාර්ශ්වි ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315ක් සහ RRP ගමන් බලපත්‍ර 34ක් නිකුත් කරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 මාර්තු 11, 22 සහ 29 යන දිනවල සිය චාන්සරි පරිශ්‍රයේ දී සංවිධානය කළ විශේෂ කොන්සියුලර් කඳවුරු තුනක දී උප්පැන්න සහතික 127ක්, පුරවැසි සහතික 315 ...

තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම

පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීන තාක්ෂණික සහයෝගිතා කවුන්සිලය (DFA-TCCP), පිලිපීනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව-පිලිපීන සහල් පර්යේෂණ ආයතනය (PhilRice) සහ මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව,  ...

නික්ම යසෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි

සෞදි අරාබි රාජධානියේ තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හාර්ති මැතිතුමා 2022 මාර්තු 25 වැනි දින කොළඹවිදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේ ය. ...

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරු, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා නව සහයෝගීතා ක්ෂේත්‍ර කරා තවදුරටත් පුළුල් කිරීම සඳහා වන කැපවීම අලුත් කරති

2022 මාර්තු 30 වැනි දින කොළඹ පැවති බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, නේපාල විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩකා මැතිතුමා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව අ ...

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්  සංවිධානය කරයි

2022 වසර සඳහා වූ සියසංචාරක ප්‍රවර්ධන න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස,මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක ක්‍රියාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. 20 ...

Close