Author Archives: Aseni Jayawardhana

මාර්තු 1 වැනි දින ‘ලෝක මුහුදු තෘණ දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුග්‍රහය දැක්වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කරයි මාර්තු 1 වැනි දින ලෝක මුහුදු තෘණ දිනය ලෙස ප්Ȁ ...

අභිනවයෙන් පත් වූ විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සිය ධුරයේ වැඩ භාර ගනියි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් වශයෙන් පත් වූ අරුණි විජේවර්ධන මහත්මිය 2022 මැයි 23 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩභාරගත්තා ය. එතුමිය 2022 මැයි 20 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ...

මන්ත්‍රී මණ්ඩලයේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැනඩාව වෙත සිය දැඩි විරෝධය පළ කරයි

ශ්‍රී ලංකාවේ සිදු වූ බව සඳහන් වන දමිළ ජන සංහාරය පිළිබඳ යෝජනාවක් 2022 මැයි 18 වැනි දින කැනේඩියානු පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය සහ දැඩි කනස්සල්ල විදේශ කටයුතු අමාත් ...

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 3,221ක් ජනනය කොට ඇත

විදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ වියදම් සම්බන්ධයෙන් 2022 මැයි 20 වැනිදින පළ වූ පුවත් ලිපියක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. කොවිඩ්-19 ගෝලීය වසංගතය ආරම්භ වූ අවධියේ සිට විදේශ කටයුතු අමාත්&#x ...

මුම්බායි හි කොන්සල් ජනරාල් කාර්යාලය ISKCON කෝවිල සමඟ එක්ව කුරුඳු ප්‍රවර්ධනය කරයි

2022 මැයි 16 වැනි දින, මුම්බායි නුවර ජූහු හි පිහිටි ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (ISKCON) පරිශ්‍රයේ දී ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළ මුම්බායි හි ශ්‍රී  ...

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සංවිධානය කළ බෞද්ධ මංපෙත් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඉන්දීය බෞද්ධයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන බෞද්ධයන් 90 දෙනෙකුගෙන් සමන්විත බොදුණු සංචාරක කණ්ඩායමකට මෙරට සංචාරය කිරීම සඳහා අවස්ථාව සැලසී ය. මෙම දූත මණ්ඩලය ක ...

ජන සංහාරයක් සිදු වූ බවට චෝදනා එල්ල කරමින් කැනේඩියානු පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවේ සිදු වූ බවට සඳහන් වන දමිළ ජන සංහාරය සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කිරීම සහ මැයි 18 දමිළ ජන සංහාර සැමරුම් දිනය ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කනගාටුව පළ ක ...

Close