Author Archives: Aseni Jayawardhana

සවුදි අරාබි තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

සවුදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරි අබ්දුල්ලා ඒ.ඒ. ඔර්කොබි මහතා 2022.06.30 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය. මෙම හමු ...

ශ්‍රී ලංකාව සඳහා ඖෂධ පරිත්‍යාග කිරීම

ඖෂධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යොමු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූ මැලේසියාවේ බෞද්ධාගමික හා ආගමික සංවිධාන කිහිපයක්, ශ්‍රී ලංකාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්&# ...

ශ්‍රී ලංකාවේ හදිසි බලශක්ති අවශ්‍යතා පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය ඛනිජ තෙල් සහ ස්වභාවික වායු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

ද්විපාර්ශ්වික බලශක්ති සහයෝගීතාවය ආශ්‍රිත හදිසි කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දියාවේ ඛනිජ තෙල්, ස්වභාවික වායු, නිවාස සහ නාගරික කටයුතු ...

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ නියෝජිතයන් හමුවෙයි

මෑතක දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා 2022 ජූනි 16 වැනි දින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාත්නයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්& ...

 ලෙබනනයේ ශ්‍රි ලංකා තානාපතිනිය යුනිෆිල් හි දූත මෙහෙවරේ ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් අරොල්ඩෝ ලාසරෝ (Aroldo Lâzaro) මහතා හමුවී ශ්‍රී ලංකා සාම සාධක හමුදව බැහැදකී

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න  මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී ස ...

ශ්‍රී ලංකාව නියෝජනය කළ අපේක්ෂිකාවක වන මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මිය කාන්තාවන්ට එරෙහි  සියලු ආකාරයේවෙනස් කොට සැලකීමතුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) සඳහා තේරීපත් වේ

2022 ජූනි 23 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ පැවති CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් හි 22 වැනි රැස්වීම අතරතුර පවත්වන ලද ඡන්ද විමසීමේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කළ  මහාචාර්ය ...

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජූනි 23 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් ...

Close