Author Archives: Aseni Jayawardhana

මොසැම්බික් හි තිරසාර බලශක්ති අංශය තුළ පවත්නා අවස්ථා පිළිබඳව පැවැත්වූ තාක්ෂණික මට්ටමේ රැස්වීම අවසන් කෙරේ

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මොසැම්බික් වාණිජ මණ්ඩලය සමඟ එක්ව, FUNAE (Fundo de Energia හෙවත් බලශක්ති අරමුදල ...

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ (SDGs) සාක්ෂාත් කරගැනීම හා සබැඳි සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීම පිළිබඳ සිය දෙවැනි ස්වේච්ඡා ජාතික සමාලෝචනය (VNR) නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ අනුග්‍රහය යටතේ කැඳවන ලද ඉහළ පෙළේ දේශපාලන සංසදය ...

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රථම වරට තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරයි

තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය මඟින් සපයනු ලබන සේවාවන්හි දිගුවක් ලෙස, එම කාර්යාලය, 2022 ජුනි මස 28 වන දින කාර්යාල පරිශ්‍රයේ දී ව ...

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (Heart to Heart International) නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා ...

තැලසීමියා පදනම සහ තායිලන්තයේ සියම් ජෛව විද්‍යා සමූහය ත්‍රිත්ව රුධිර මලු 5000ක් සහ ෆිල්ග්‍රාස්ටිම් බෝතල් 750ක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරයි

තැලසීමියා පදනමේ කමිටුවේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සහ තැලසීමියා පර්යේෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ සහ සීමාසහිත ඒ.ටී. ජීන්ස් (ATGenes) සමාගමේ සභාපති වන මහාචාර්ය විප් විප්‍රකසිත් මහතා 2022 ජූලි 6 වැනි දින බැංකොක් හි පි ...

ශ්‍රී ලංකාවේ අත්යන්ත්‍ර රෙදිපිළි ජෝර්දානයේ දී ප්‍රදර්ශනය කෙරේ

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අපනයන තත්ත්වයේ ගුණාත්මක හා සම්ප්‍රදායික අත්යන්ත්‍ර රෙදිපිළි පිළිබඳව ජෝර්දාන රෙදිපිළි ආනයනකරුවන් දැනුවත් කිරීමේ අරමුණින්, ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්Ȁ ...

ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය අන්කාරා හි දී ඇගයීමට ලක් වේ

ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්Ȁ ...

Close