Author Archives: Aseni Jayawardhana

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී කනිමොලි කරුණානිධි මැතිනිය හමුවෙයි

  තමිල්නාඩු ප්‍රාන්තය සමඟ පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ජූනි මස මුල තමිල්නාඩුවේ මහ ඇමති සමඟ පැවැත්වූ සාකච්ඡාවේ පසු විපරමක් ලෙස, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝ ...

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MFE) උපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 20 ...

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මැතිනිය විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මැතිනිය 2022 ජූලි 29 වැනි සිකුරාදා දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවූවාය. අමාත්‍ය සබ්රි මැතිතුමාගේ ප ...

මාලදිවයිනේ තිලෆුෂි දිවයිනේ පවත්වන ලද ජංගම කොන්සියුලර් සහ කම්කරු කටයුතු සේවය

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 ජූලි 29 වැනි දින මාලදිවයිනේ තිලෆුෂි දිවයිනේ දී ජංගම කොන්සියුලර් සහ කම්කරු කටයුතු සේවයක් සංවිධානය කළේ ය. 2022 මාර්තු 17 වැනි දින හුල්හුමාලේ දිවයිනේ පැවති අතිසාර්ථ ...

විදේශ කටයුතු අමාත්‍යවරයා කාම්බෝජයේ පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයට (ARF) සහභාගී වෙයි

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්‍රි මැතිතුමා 2022 අගෝස්තු 4 සිට 5 වැනි දින දක්වා පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා කාම්බෝජයේ නොම් පෙන් බලා පිටත්ව ...

ජපාන තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මැතිතුමා 2022 ජූලි 28 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ අභිනව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය. 70 වන සංවත ...

ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමඟ පවත්නා සහයෝගීතාව ඉහළ නැංවීමට සැරසෙයි

ඩකා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සහ ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (DCCI) සමඟ එක්ව, දෙරටේ වෙළඳ මණ්ඩල අතර වැඩි දියුණු කළ සංවාද පැවැත්වීම සමඟින් ද්විපාර් ...

Close