Author Archives: Aseni Jayawardhana

 යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂවරයා  ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින යුනිසෙෆ් හි දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා- ඇඩ්ජේ මහතා, 2022 අගෝස්තු 24 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය. යුනි ...

ගෝලීය සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්විය යුතු බව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ප්‍රකාශ කරයි

Asian Mountain Tourism Alliance සිය හයවැනි සමුළුව 2022 අගෝස්තු 17-18 යන දිනවල චීනයේ ග්විෂූයි පළාතේ ග්වියැංග් හිදී පැවැත්වීය. මෙම සමුළුවේ දී නිෂ්පාදන රැසක් විදහා දැක්වූ අතර, විශේෂයෙන්ම මෙම පළාතේ හස්ත කර්මාන්ත රැසක් ඊට ඇ ...

ශ්‍රී ලාංකික ඇඟලුම් අපනයනකරුවන් ලොව විශාලතම විලාසිතා වෙළඳ සල්පිල වන ‘මැජික් ලාස් වේගාස්’ (Magic Las Vegas, USA) වැඩසටහන සඳහා සාර්ථකව සහභාගී වේ

ශ්‍රී ලංකාවේ අපනයන සමාගම් නවයක් 2022 අගෝස්තු 7 සිට 10 යන දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති 'මැජික් ලාස් වේගාස්' නමැති ඇඟලුම් මූලාශ්‍රකරණ වෙළඳ සල්පිල සඳහා සහභාගී විය. ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද අප්‍රිකානු නියෝජිතයන් සමඟ අන්තර් ක්‍රියා පවත්වයි

නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සිදු කරන කටයුතු ඉදිරියට ගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2022 අගෝස්තු ...

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් 25 දෙනා අතරට

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා 2022 අගෝස්තු 11 වැනි දින ටොරොන්ටෝහි දී, කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය. එහිදී ශ්‍රී ලාංක ...

තුර්කිය ශ්‍රී ලංකා රජය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

  ශ්‍රී ලංකාවේ රෝහල්වලට කඩිනමින් අවශ්‍ය කෙරෙන ඩොලර් මිලියනයක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් තොගයක් තුර්කි රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත් ...

එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ (UNDCO) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලාක්ලන්- කාර් මහතා  2022 අගෝස්තු 17 වැනි දින විදේශ කටයුතු අමා ...

Close