Author Archives: Aseni Jayawardhana

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඉන්දීය කාන්තා පුවත්පත් බලකාය සහ IAAN ජන සන්නිවේදන පාසල සමඟ අන්තර් ක්‍රියා පවත්වයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සැප්තැම්බර් 19 වැනි දින ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙයි

අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2022 සැප්තැම්බර් 17-20 යන දිනවල එක්සත් රාජධානියේ සංචාරයක නිරත විය. ජනාධිපතිවරයා සැප ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද දෙවැනි අප්‍රිකානු දූත පිරිස හමුවෙයි

නවදිල්ලියේ සිටින, ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ පවත්වන නිරතවීම් ඉදිරියට ක්‍රියාත්මක කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතු ...

ඇමරිකා එක්සත් ජනපදයෙන් තවත් ඖෂධ පරිත්‍යාගයක් ඇමරිකෙයාස් සංවිධානය ඇමරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකෙයාස් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

වොෂින්ටන් ඩී. සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යොමු කළ ඉල්ලීමකට අනුව සහ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ලොව ප්‍රමුඛතම ලාභ නොලබන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සපයන්නෙකු වන ඇමරිකෙය ...

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර, එනම් 2022 සැප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. අමාත්& ...

මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී විශ්වසනීය දේශීය ක්‍රියාවලියක් තුළින් මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයේ අඛණ්ඩ ප්‍රගතිය සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය අමතමින්, වත්මන් ආර්ථික තත්ත්වය තුළ පවතින දැඩි බාධාවන් සහ අභියෝග මධ්‍යයේ වුවද, ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් සුරැකීමේ සහ ප්‍රතිසන්ධානයේ ස්පෘෂ ...

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මහ කොමසාරිස්වරුන්ගේ ඡායාරූප සහිත ගැලරියක්  විවෘත කරයි 

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සේවය කළ  සියලුම ශ්‍රී ලාංකික මහ කොමසාරිස්වරුන් සඳහා වෙන් කළ ‘මහ කොමසාරිස්වරුන්ගේ ගැලරියක්’ අද (15) දින සිය චාන්සරි ගොඩනැගිල්ලේ දී විවෘත කළේ ය. 1942  ...

Close