Author Archives: Aseni Jayawardhana

 පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය (අමාත්‍ය) හමුවෙයි

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මැතිනිය, පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම් (අමාත්‍ය) සූසන් වී. ඕප්ල් මැතිනිය හමුවූවා ය. දෙරටෙහි අත්දැකීම් සහ හොඳම භාවිතයන්  හුවමාරු කරගැනී ...

තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර ලිපියේ පිටපත් පිළිගන්වයි

   2022 ඔක්තෝම්බර් 19 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි මෙක්සිකානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති නිල උත්සවයක් අතරතුර තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා වොෂින්ටන් ඩී.සී. හි සිටින මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශ ...

ලංකා කුරුඳුවල EU-PGI තත්ත්ව සහතිකය බෙල්ජියම තුළ ප්‍රවර්ධනය කෙරේ

 යුරෝපීය සංගමය (EU) 2022 පෙබරවාරි මාසයේ දී ලංකා කුරුඳු, ලංකා කුරුඳු කුඩු, ලංකා කුරුඳු කොළ තෙල් සහ ලංකා කුරුඳු පොතු තෙල් සඳහා විශේෂාකාරයෙන්  ලබා දී ඇති ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) නමැති තත්ත්ව සහතිකය හිමිවීම සැමරීම සඳහ ...

ඉන්දුනීසියාවේ බෞද්ධ සංගම් ශ්‍රී ලංකාව වෙත ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

ඉන්දුනීසියානු බෞද්ධ නියෝජිත සංගමය (WALUBI), ඉන්දුනීසියානු ථෙරවාද බෞද්ධ කවුන්සිලය (MAGABUDHI), කාන්තා ථෙරවාද බෞද්ධ සමූහය (WANDANI) සහ ථෙරවාද තරුණ බෞද්ධ සංගමය (PATRIA) යනාදී ඉන්දුනීසියානු බෞද්ධ සංගම් විසින් 2022 ජූනි ස ...

ඕමානයේ සුල්තාන්වරයා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර භාරගනී

  ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා අභිනවයෙන් පත් වූ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපති ඒ. එල්.සබරුල්ලා ඛාන් මැතිතුමා, 2022 ඔක්තෝම්බර් 18 වැනි දින, මස්කට් හි අල් බරකා මාලිගයේ දී, ඕමාන සුල්තාන් රාජ්‍යයේ සුල්තාන්වරයා ...

තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් (අමාත්‍ය) හමුවෙයි

  පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (DFA) ලේකම් කාර්යාලයේ දී එරට විදේශ කටයුතු ලේකම්  (අමාත්‍ය) එන්රික් ඒ. මනාලෝ මැතිතුමා හමු වූවා ය. මෑතක දී ධුරයට ...

Close