තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා හුබෙයි පළාතේ හෙෆෙන්ග් ප්‍රදේශයේ පැවති ‘තීරය සහ මාර්ගය ජාත්‍යන්තර තේ වෙළඳ සංසදයේ’ ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී විය. හෙක්ටයාර 700,000කට අධික ප්‍රමාණයකට විහිද යන නික ...
Author Archives: Aseni Jayawardhana
Sinhala translation of the Holy Quran presented to the Ambassador of Saudi Arabia in New Delhi
As part of his efforts to enhance dialogue with Heads of Mission of Islamic countries in New Delhi, High Commissioner of Sri Lanka to India Milinda Moragoda presented a copy of the Sinhala translation of the Holy Quran ...
ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ (UBL) විද්‍යාර්ථීහු ශ්‍රී ලාංකික අවුරුදු ක්‍රීඩාවල නිරත වෙති
ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුඩි ලුහුර් විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා 2023 මැයි 10 වැනි ...
Dhana in memory of late Minister Lakshman Kadirgamar
The Embassy and Permanent Mission of Sri Lanka organized an alms giving (Dhana) on 14 May 2023 at the Embassy premises. The Dhana was held in memory of the late Lakshman Kadirgamar, former Foreign Minister of Sri Lank ...
Sri Lanka High Commission in Canberra celebrates Vesak 2023
Celebrating Vesak, the High Commission of Sri Lanka in Canberra organized a dhamma program to commemorate the birth, the enlightenment and the passing away of Lord Buddha under the theme "Serenity of the Mind" at the H ...
ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ටොරොන්ටෝ හි පැවති SIAL වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වූ ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිත පිරිස සඳහා ජාලකරණ වසටහනක් සංවිධානය කරයි
ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කැනඩා-ශ්‍රී ලංකා ව්‍යාපාරික සම්මේලනය (CSLBC) සමඟ එක්ව, 2023 මැයි 9 සිට 11 දක්වා ටොරොන්ටෝ හිදී පැවති උතුරු ඇමරිකාවේ විශාලතම ආහාරපාන වෙළඳ ප්‍රදර ...
විමසීම් සඳහා විශේෂ වේලාවක්
ඉතාලිය, ග්‍රීසිය, සයිප්‍රසය, සැන් මරීනෝ, ඇල්බේනියාව සහ මෝල්ටාව යන රටවල සිටින ශ්‍රී ලාංකිකයන් දුරකථනය ඔස්සේ යොමු කරන විමසීම් කාර්යක්ෂමව හැසිරවීමට සහ සන්නිවේදනය කිරීමට රෝමයේ ශ්‍රී ලංකා තානාපති ...