Author Archives: Aseni Jayawardhana

තානාපති උදය ඉන්ද්‍රරත්න මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා සහ අග්‍රාමත්‍යවරයා වන ඩුබායි හි පාලකයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මැතිතුමා 2023 පෙබරවාරි 06 වැනි දින, අබුඩාබි හි පිහිටි ජනාධිපති මන්දිරය වන කසර් අල් වටාන්හි දී පැවති උත්සවයක් අතරතුර, එක්සත් අරාබි එමීර ...

Close