Author Archives: Aseni Jayawardhana

ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 මාර්තු 08 වැනි දින බේරූට් හි ග්‍රෑන්ඩ් සරෙයිල්හි දී ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි මැතිතුමා හමුවිය. ජයවීර මැතිතුමා මෙම හමුව අතරතුර, ආර්ථික පුනර්ජීවනය සහ එහි ප්& ...

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකා – තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය මෑතක දී අන්කාරා හි ජාතික සභාවේ දී  ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති අහ්මට් හම්ඩි කම්ලි මහතා හමුවිය. තානාපතිනිය ...

දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය රුපියල් මිලියන 13කට අධික වෛද්‍ය උපකරණ තොගයක්, 2023 මාර්තු මස 08 වැනි දින සෝල් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිල උත්සවයක් අතරතුර සීමාසහිත හියුමන් ...

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති සංචාරක ප්‍රවර්ධන උත්සවය සඳහා උද්‍යෝගිමත් ප්‍රතිචාර හිමි වේ

චීනයේ බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංචාරක ක්‍රියාකරුවන්, නියෝජිතායතන, සේවා සපයන්නන්, මාධ්‍ය සහ රාජ්‍ය නියෝජිතයින් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගීත්වය සහිතව ඉතා සාර ...

2023 කැන්බරා බහු සංස්කෘතික උළෙලේ දී ශ්‍රී ලංකාව “ආසියාවේ හොඳම වනජීවී සහ වික්‍රමාන්විත සංචාරක ගමනාන්තය” ලෙස විදහා දැක්වේ

කැන්බරා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස, ඕස්ට්‍රේලියානු අගනගර රජය විසින් සංවිධානය කරන ලද "වාර්ෂික බහු සංස්කෘ ...

Close