Author Archives: Aseni Jayawardhana

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ගෝලීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ චීන සංස්කෘතික රාත්‍රී උත්සවය-2023 අතරතුර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරයි

8 වැනි වරට පැවති ගෝලීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ චීන සංස්කෘතික රාත්‍රිය- 2023 නමැති වැඩසටහනේ සභාපතිත්වය තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමාට හිමි විය. මෙම විචිත්‍රවත් උත්සවය Lookwe ආයතනය ...

ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිලිපීනය තුළ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවට ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වේ

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සම-සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් 2023 මාර්තු 22 සිට 24 යන දිනවල පිලිපීනය තුළ ක්‍රි ...

 මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මුම්බායි නුවර ISKCON මධ්‍යස්ථානයේ සභාපතිවරයා හමුවෙයි

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, 2023 අප්‍රේල් 30 වැනි දින ක්‍රිෂ්ණා විඥානය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ( ...

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හමුවෙයි

 මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023  මාර්තු  30 වැනි වැනි දින මුම්බායිහි දී මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරව ...

තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ සංචාරයක නිරත වේ

2023 මාර්තු 24 වැනි දින බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ (MFA) සංචාරයක නිරත වූ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා, එම කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මැතිව් ටයිටෙල්බෝම්, භාරකාර කටයුතු සහ සංරක්ෂණ ප්‍රධානී මට්සුටාරෝ ෂොරිකි, ...

තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා හමුවෙයි

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එස්. හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය, අන්කාරා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති ගුර්සෙල් බරන් මහතා, අන්කාරා කර්මාන්ත මණ්ඩලයේ නියෝජ්‍ය මහලේකම් සන්කාර් සෙෆර් සූඑර් සහ තවත් නිලධාර ...

Close