Author Archives: Aseni Jayawardhana

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා සූදානම් වේ

2023 මැයි 2-5 දක්වා පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) පාලක මණ්ඩලයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා දකුණු කොරියාවේ ඉන්චොන් හි සංචාරයක නිරත වීමට නියමිත ...

ඇමරිකා එක්සත් ජනපදය අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත පැනවූ තහනම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කෙරේ

2023 අප්‍රේල් 26 වැනි දින, වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මැතිතුමා මත තහනමක් පනවමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය කනගාටුව පළ ...

Close