අරා හකොබියන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ආර්මේනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ආමේනියා ජනරජ තානාපතිවරයා ලෙස ආර්මෙන් මාර්ටිරෝෂ්යන් මහතා පත් කර ඇත. 2019 පෙබරවාරි 01 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්රදානය කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 පෙබරවාරි 01 වැනිදා
Please follow and like us: