කුවාසිම් කුරේෂි උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ඉස්ලාමීය පාකිස්තාන් ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව මහා කොමසාරිස්වරයා වශයෙන් ෂහීඩ් හෂ්මට් මහතා පත් කොට ඇත.
වර්ෂ 2017 ඔක්තෝම්බර් 23 වැනි දින
කොළඹ ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශය දීය.
Please follow and like us: