ඌ මින් තෙයින් සෑන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මියන්මාර් සමූහාණ්ඩු ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් ඌ හන් තු මහතා පත් කොට ඇත.
කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීය.
2018 ජනවාරි මස 23 වැනි දින
Please follow and like us: