සුඩාන ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

සුඩාන ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

01

ආචාර්ය හසන් එයිසා හසන් එල් තාලිබ් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව සුඩාන ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් සිරාජුද්දීන් හමීඩ් යූසිෆ් මහතා පත් කොට ඇත.

 

කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීය

2018 ජනවාරි මස 23 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close