චැන්ග් වොන්-සම් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව දකුණු කොරියානු ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් ලී හොන් මහතා පත් කොට ඇත.
කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීය.
2018 ජනවාරි මස 23 වැනි දින
Please follow and like us: