එස්තෝනියා ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

එස්තෝනියා ජනරජයේ තානාපතිවරයාගේ පත්වීම

Amb1

විල්ජාර් ලුබී උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව එස්තෝනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් රිහෝ කෲවු මහතා පත් කොට ඇත.

 

වර්ෂ 2017 සැප්තැම්බර්  11 වැනි දින
කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශය දීය.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close