මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයාගේ පත්වීම

මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයාගේ පත්වීම

 

යී ෂියැන්ලියැන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් චෙන්ග් ෂියුයුආන් මහතා පත් කොට ඇත.

කොළඹ 01 ජනරජ ගොඩනැගිල්ලේ
විදේශ කටයුතු අමාත්‍යාංශයේ දීය.

2018 ජනවාරි මස 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close